කොරෝනා වෛරසයට එරෙහි මෙහෙයුමේදී මන්දගාමී වූ සහ දූෂණ සිදුකළ චීන නිලධාරින්ට දැඩි දඬුවම්
Friday, 31 January 2020 - 9:07 | Views - 508
මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව චීනය දියත් කළ වැඩසටහන් වලදී මන්දගාමීව කටයුතු කළ නිලධාරින්ට දැඩි දඬුවම් ලබාදීමට කටයුතු කරන බව චීනයේ දූෂණ විරෝධී ආයතනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජිං පිං ලබා දුන් උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක නොකළ සියලූදෙනාට දඬුවම් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතය පිටු දැකීම සඳහා යෙදවූ මුදල් අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද සොයා බලා දඬුවම් ලබාදීමට අපේක්ෂා කරන බවයි එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top