ඇවන්ගාඩ් අවි ගබඩා නඩුවට සංශෝධිත අධිචෝදනා
Thursday, 30 January 2020 - 18:46 | Views - 488
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා නඩුවට අදාළව නීතිපතිවරයා විසින් සංශෝධිත අධි චෝදනා 882ක් ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි ගොනුකර තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ඊට අදාළ නඩුව පෙබරවාරි මස 10 වනදා සලකා බැලීමට නියමිත බවයි.
Share This Article