පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ
Thursday, 30 January 2020 - 16:07 | Views - 559
පාසල් නිල ඇඳුම් වවුචර්වල සහ පාවහන් තිලිණපත්වල වලංගු කාලය පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒවායේ වලංගු කාලය මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ බවයි.
Share This Article