සියලු වරායන්වල ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කරන්නැයි වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක්
Thursday, 30 January 2020 - 8:00 | Views - 365
කොරෝනා වෛරසයෙන් වරාය සේවකයින් ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස එම සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඉල්ලා සිටින්නේ පවතින අනතුරුදායක තත්ත්වය මගහරවා ගැනීම සඳහා කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල වරාය භූමිය පිළිගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් වශයෙන් තහවුරු කරන ලෙසටයි.
Share This Article