සියලු වරායන්වල ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කරන්නැයි වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක්
Thursday, 30 January 2020 - 8:00 | Views - 366
කොරෝනා වෛරසයෙන් වරාය සේවකයින් ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස එම සේවකයින් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ඉල්ලා සිටින්නේ පවතින අනතුරුදායක තත්ත්වය මගහරවා ගැනීම සඳහා කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල වරාය භූමිය පිළිගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් වශයෙන් තහවුරු කරන ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top