ඇඳන් 1000 කින් යුත් නව කොරෝනා රෝහල පැය 48 කින් බිහිවෙයි - photos
Thursday, 30 January 2020 - 7:40 | Views - 978
චීනයේ මුල්ම කොරෝනා රෝහල වුහාන් නගරය සමීපයේ පිහිටි හුවන්ගැන්හි ආරම්භ කර ඇත. පැරණි ගොඩනැ`ගිල්ලක්‌ මෙලෙස දින දෙකක්‌ තුළ රෝහලක්‌ බවට පත් කිරීමට චීන කම්කරුවන්ට හැකි වී තිබේ. මේ රෝහල ඇඳන් 1000 කින් යුක්‌තය.
 
 පැය 48 ක්‌ තුළදී මේ රෝහල බිහිකිරීම සඳහා ඉදිකිරීම් සමාගම් සහ පොලිස්‌ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්‌ සම්බන්ධ වී ඇත.
 
 මෙම රෝහලට සමානව තවත් රෝහල් තුනක්‌ වුහාන් සහ සෙන්යු නගරවලද ඉදිකෙරෙන බව චීන රජය කියා සිටී.

fori3This aerial photo shows excavators and trucks at the construction site of a new hospital being built to treat patients from a deadly virus outbreak in Wuhan in China's central Hubei province on January 27, 2020. - China is rushing to build a new hospital in a staggering 10 days to treat patients at the epicentre of a deadly virus outbreak that has stricken thousands of people, state media reported on January 24. (Photo by Hector RETAMAL / AFP) (Photo by HECTOR RETAMAL/AFP via Getty Images)WUHAN, CHINA - JANUARY 25: Dozens of diggers work to build a new hospital in Wuhan, China on January 25, 2020. Due to the large number of infected people in the hospital, which could no longer accommodate more patients, the government decided to establish a temporary hospital, which will be completed on February 3. (Photo by Stringer/Anadolu Agency via Getty Images)China has taken just days to almost complete a new hospital to deal with the coronavirus outbreak (Pictures: Getty)China has taken just days to almost complete a new hospital to deal with the coronavirus outbreak (Pictures: Getty)Image result for coronavirus in hospitals
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top