
මුලතිව් කෝකිලායි විල්ලුකුලම් වැවේ පාවෙමින් තිබූ වයෝවෘද්ධ පුද්ගලයකුගේ මළසිරුරක් පසුගිය 25 දින හමුවූ බව මුලතිව් පොලිසිය පවසනවා.
මෙම වයෝවෘද්ධ පුද්ගලයා අතුරුදන්ව ඇත්තේ යාපනය දිස්ත්රික්කයෙන් වන අතර කෝකිලායි ප්රදේශයේ ධීවරයකු මෙම පුද්ගලයාගේ මළසිරුර වැවේ පාවෙනු දැක ඒ බව පොලිසියට දැනුම්දීමෙන් පසුව පොලිසිය මළසිරුර ගොඩගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ යාපනය ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි එම්. ක්රිස්ටෝපර් නමැත්තකු වන අතර එම පුද්ගලයා දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවටත් දියේ ගිලීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පරීක්ෂණ සිදුකරන පොලිසිය වැඩිදුරටත් පවසනවා.
මුලතිව් - ශෂිකුමාර්
84 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
184 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
39 Views