කොළඹ නගරයේ වාහන නතර කර මුදල් නොගෙවූ පුද්ගලයන්ගේ වාහනවලට සිදු වූ දේ
Wednesday, 29 January 2020 - 16:53 | Views - 377
කොළඹ නගරයේ වාහන නතර කිරීමේ පහසුකම් සඳහා විද්‍යුත් ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබූ පුද්ගලයන්ගේ වාහන ටයර් මුද්‍රා තැබීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන තිබෙනවා.

අදාළ මුදල් ගෙවන ලෙසට අවස්ථා කිහිපයකදී දැනුම් දීමෙන් පසුව ද මුදල් ගෙවීම පැහැර හරිනු ලබන වාහන හිමියන්ගේ වාහන සොයා ගොස් මෙලෙස මුද්‍රා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ සඳහා කොළඹ නගර සභාව මගින් විශේෂ කණ්ඩායමක් ද පත්කර ඇති බව සඳහන්.

කොළඹ ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් මාර්ගය සහ ඒ ආශ්‍රිත අතුරු මාර්ගවල වාහන නතර කිරීමේදී මුදල් ගෙවීම පැහැර හරිනු ලැබූ වාහන කිහිපයක් මෙලෙස මුද්‍රා තැබීමට පියවර ගත් බව ද කොළඹ මහ නගර සභාව සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top