රන්ජන් යළිත් රිමාන්ඩ්
Wednesday, 29 January 2020 - 15:33 | Views - 808
විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක පෙබරවාරි 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් එච්.යූ.කේ. පැල්පොලගේ නියෝගයකට අනුවයි.
පසුගිය 14 වනදා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මන්ත්රීවරයා මාදිවෙල මන්ත්රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශය මගින්.
Share This Article