දුම් බිමට ඇබ්බැහි වීම වලකන කෙසෙල්...
අතුරුපසක් ලෙස කෙසෙල් ආහාරයට ගත්තද ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මේ.. 
කෙසෙල් ශාකයේ නිජ භුමිය මැලේසියාව ලෙස මත පල වේ.එසේ වුවත් එය සනාථ කිරීමට තරම් කරුණු මැලේසියාවේ නැහැ. වනගත කෙසෙල් වර්ගයක් ලෙස වැවෙන ඇටි කෙසෙල් තමයි කෙසෙල් ශාකයේ මුලාරම්භය වනුයේ.නමුත් ඇටි කෙසෙල් ඇති එකම රට වනුයේ අප මවු භුමිය වන සුන්දර ශ්‍රී ලංකාවයි.ඒ නිසා කෙසෙල් ශාකයේ මුලාරම්භය සිදු වී ඇත්තේ අප ශ්‍රී ලංකාවේ බවට සනාථ වේ.

කෙසෙල් වල විවිධ වටිනා පෝෂක කොටස් අඩංගු වනවා. ඒවානම්,
යනාදියයි.
මේ අතරින් කෙසෙල් වල
පොටසියම් පෝෂක සංඝටකය ඉතා බහුලව තියෙනවා.
ඒ වගේම කෙසෙල් , සිගරට් වලට ඇති ඇබ්බැහිවීම් අඩු කරන්න පුළුවන් ඉතා වටිනා පළතුරක් බවට පරීක්ෂණ වලින් සනාථ කරගෙන තියෙනවා. දිනපතා කෙසෙල් පලතුර ආහාරයට එකතු කරගන්නවානම් ඔබට වටිනා ප්‍රතිඵල ලබාගත හැකි වනවා..
පුළුවන්නම් ඔබ ආහාරයට ගන්නා පපඩම් වෙනුවට අලුකෙසෙල් කිහිපයක් පෙති කපාගෙන ලුණු ස්වල්පයක් එකතු කර ගැඹුරු තෙලේ බැද ඔබේ ආහාර වේලට එක්කරගන්න.