සමලිංගික යැයි බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ රාජ් - නදී යුග දිවියට
Wednesday, 29 January 2020 - 13:39 | Views - 2,183
සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ යුවළක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ.

මෙලෙස ඔවුන් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුවෙන්න හේතුවුනේ රාජ් ජයවර්ධන තරුණියක් වෙලා ඉඳලා පසුව සංක්‍රාන්ති සමයක් ගතකර තරුණයෙක් බවට පරිවර්තනය වීමයි.

මේ වනවිට නිර්දේශ කළ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ වශයෙන් රාජ් තරුණයෙක් බවට පත්ව අවසන්.

නැවතන් මේ වනවිට ඔවුන් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ මෙම යුවල විවාහ වීමත් සමඟයි.

පසුගිය වසරේ සිදුව ඇති එම විවාහය පිළිබඳව සඳහන් කරමින් රාජ් සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඇතුලත් කළ ඡායාරූප පෙළක් පහතින්.

                    
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top