ගුවන්තොටුපොළේ විෂබීජ මඩින්න සවිකළ අලුත්ම ගැජට් එකේ සම්පූර්ණ කතාව මෙන්න
කොළඹ ගුවන්තොටුපොළ විෂබීජහරණය කිරීම සඳහා මේ වනවිට එහි විෂබීජහරණ ඒකක ස්ථාපනය කර තිබෙනවා.
ඒ අනුව ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මෙලෙස වායු විෂබීජහරණ ඒකක22 ක් ස්ථාපනය කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ පිළිබඳව ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ බොහෝදෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු වූවා.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.