මාරාන්තික කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගනී - [Video]
Wednesday, 29 January 2020 - 12:26 | Views - 20,109
මාරාන්තික කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස  ප්‍රතිවෛරසක් නිපදවීමට ඔස්ට්‍රේලියාවට හැකිවී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රතිකාරකය  මාරාන්තික කොරෝනා   වෛරසය පාලනය කිරීම සඳහා මෙතෙක් සොයා ගත් හොදම ප්‍රතිකාරකය බවට සදහන් වන අතර  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝගීන් සදහා මෙය වඩාත් යෝගය වනු ඇති බවටයි.

මේ වන විට චීනයේ මෙම කොරෝනා වෛරසය  නිසා පුද්ගලයින්  132 ක් මිය ගොස් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී තිබෙනවා.



video -BBC

Image result for Coronavirus: Australian scientists first to recreate virus outside China
Image result for Coronavirus: Australian scientists first to recreate virus outside China
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top