මැදපෙරදිග කලාපයෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිතයා වාර්තාවෙයි
Wednesday, 29 January 2020 - 11:15 | Views - 1,060
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් පළමු මාරාන්තික කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයා හඳුනාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
ඒ අනුව මැදපෙරදිග කලාපයෙන් කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තාවන පළමු අවස්ථාව මෙය බවයි එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
Share This Article