මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සදහා චීනය, ඇඳන් 1,000කින් යුත් පළමු රෝහල විවෘත කරයි
Wednesday, 29 January 2020 - 9:10 | Views - 11,520
මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සදහා චීනය විසින් ඇඳන් 1,000 ක ධාරිතාවයකින් යුත් පළමු රෝහල විවෘත කල බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

එක ගොඩනැගිල්ලක්  ඇඳන් 1,000 ක ධාරිතාවයකින් යුත්  වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් පසු මෙම රෝහල විවෘත කර තිබෙනවා.

මෙලෙස ආරම්භ වී තිබෙන්නේ, ඩේබි මවුන්ටන් ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානය වන අතර ඊයේ දින ක්‍රියාත්මක වූ මෙම රෝහලට රාත්‍රී 10.30 ට රෝගීන් ඇතුලත් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

මෙම රෝහල දින දෙකකින් නිමා කරන තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top