කියුබාවට දකුණු මුහුදේ ප්‍රබල භූ කම්පනයක් - Video
Wednesday, 29 January 2020 - 7:36 | Views - 415
කියුබාවට දකුණු මුහුදේ තීරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.7 ක අගයක් ගත් බවයි.

මේ අතර භූ කම්පනයත් සමඟ ඒ අවට ප්‍රදේශකිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත්කර තිබුනා.

ඒ අනුව කියුබාව, ජැමෙයිකාව සහ කේමන් දූපත් වලට මෙලෙස සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top