කියුබාවට දකුණු මුහුදේ ප්‍රබල භූ කම්පනයක් - Video
Wednesday, 29 January 2020 - 7:36 | Views - 416
කියුබාවට දකුණු මුහුදේ තීරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ භූ කම්පනය රිච්ටර් මාපාංක 7.7 ක අගයක් ගත් බවයි.
මේ අතර භූ කම්පනයත් සමඟ ඒ අවට ප්රදේශකිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත්කර තිබුනා.
ඒ අනුව කියුබාව, ජැමෙයිකාව සහ කේමන් දූපත් වලට මෙලෙස සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Share This Article