කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට
Wednesday, 29 January 2020 - 7:19 | Views - 432
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් අතරින් තවත් 25 දෙනෙකු මියගිය බවට චීනය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 132ක් දක්වා ඉහළගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකරන්නේ මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 6000ක් බවයි.
Share This Article