චීන ජාතිකයින්ට ස්වයංක්‍රීය වීසා ලබාදීමේ ක්‍රමය අත්හිටුවයි - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
Tuesday, 28 January 2020 - 21:48 | Views - 346
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, චීන ජාතිකයින්ට මෙරටට පැමිණීමට ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රීය වීසා ලබාදීමේ ක්‍රමය අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

පවතින කොරෝනා වෛරස් අවධානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී  අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ගුවන්තොටුපළින් මෙරටට පැමිණෙන සියලු මගීන් දැඩි පරික්ෂාවට ලක් වන බවයි.

මේ අතර, වූහාන් සිට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදහස් පළ කළා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top