ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොරෝනා ආසාධිතයෙක් හමුවූ බවට පළවුණු වාර්තා බොරු - මෙන්න ඇත්ත කතාව
Tuesday, 28 January 2020 - 21:05 | Views - 603
තම පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා මාතර ප්‍රදේශයේ සිට කොළඹට පැමිණි පුද්ගලයෙකු අද ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී ක්ලාන්ත වීමකින් අනතුරුව එහි සේවකයන් විසින් රෝහල්ගතකර තිබෙනවා.මෙම සිද්ධිය ඇතැම් වෙබ් අඩවි වාර්තාකර තිබුනේ ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස ක්ලාන්ත වී ඇති බවටයි.නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි රෝහල් ආරංචි මාර්ග සනාථ කළේ.ඔහු උදෑසන සහා දහවල් ආහාර නොගැනීම හේතුවෙන් මෙලෙස ක්ලාන්ත වී ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.එම අවස්ථාවේ දර්ශන පහතින්.
Share This Article