'කොරෝනා' පරදන වූහාන් වැසියන්ගේ හඬ
Tuesday, 28 January 2020 - 15:49 | Views - 3,504
කොරෝනා වෛරසය මුලින්ම පැතිරුණේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කරගෙනයි.
වෛරසය පාලනය කිරීමට වූහාන් නගරයෙන් පිට වීම හෝ නගරයට ඇතුළු වීම මේ දක්වාම තහනම් කර තිබෙනවා.
එසේ ගෙවුණ සිව්වැනි දිනය වූ ජන. 27දා රාත්‍රියේ වූහාන් වැසියන් තමන්ගේ නිවාසවල සිට එකට එක්වී සටන ජයගමු යන අදහසින් "වූහන් ජයෝ" කියමින් ශබ්ද නැගුවා.
මේ වනවිට වූහාන් වැසියන් මෙන්ම චීනයේ සියලු දෙනාම එකාවන්ව වෛරසයට එරෙහි සටනට එක්වී සිටිනවා. චීනයේ සාර්ථකත්වය මේ එකමුතුකමයි.
Share This Article