කොරෝනා වෛරසයෙන් ලොවම භීතියට පත්ව තිබියදී කෙන්යාවට තවත් උවදුරක්- [Photos]
Tuesday, 28 January 2020 - 10:48 | Views - 1,117
කොරෝනා වෛරසයෙන් ලොවම භීතියට පත්වී තිබියදී මේ වනවිට කෙන්යාව තවත් උවදුරකින් පීඩා විඳිනවා.

කෙන්යාවේ වගාවන් ආශ්‍රිතව පලගැටියන් විශාල ප්‍රමාණයක් බෝවීම මීට හේතුව වී තිබෙනවා. එම පලගැටියන් විශාල රෑනක් වශයෙන් පැමිණ සමස්ත වගාවම විනාශ කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මේ වනවිට විශාල වගාබිම් ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.

A group of men attempts to fend off a swarm of desert locusts flying over grazing land in Lemasulani, a village in Kenya's Samburu county. [Njeri Mwangi/Reuters]
Image result for Locust outbreak spreads across East Africa

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top