වැලිමඩ සිදුවූ රිය අනතුර
Tuesday, 28 January 2020 - 10:10 | Views - 1,437
වැලිමඩ - බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ වැලිමඩ සමෘද්ධි බැංකුව අසලදී ඊයේ (27) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදි කරුවෙකු බරපලත තුවාල ලබා තිබේ.

බණ්ඩාරවෙල දෙස සිට වැලිමඩ දෙසට පැමිණි වෑන් රථයක් වැලිමඩ දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වු යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව වැලිමඩ පොලිසිය පවසයි.  මාර්ගයේ කහ ඉරක් ඇති ස්ථානයකින් අපරික්ෂාකාරි ලෙස වෑන් රථය බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී මෙලෙස ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් යතුරු පැදි කරු තුවලා ලබන අතර ඔහු ප‍්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යවා තිබේ. අනතුරින් තුවාල ලබා ඇත්තේ මොරගොල්ල උමානදී ගම්මානයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකි.

වෑන් රථයේ රියදුරු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශණ සිදු කරති. මෙම අනතුර සිදුවන අයුරු අසල වෙලද සැලක සවි කර තිබූ සිසිටිවි කැමරාවක පටිතග වි තිබින.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top