‘ඇවෙන්ජර්ස් ඉන්ඩ ගේම්’ චිත්‍රපටයේදී ‘අයන් මෑන්’ මියයාමත් සමග ‘අයන් මෑන්’ චරිතය අත්හැර දමන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම තිරණය කර තිබුණි. කෙසේ වෙතත්, මේ වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිත ‘මාවල්’ චිත්රපටය් වූ ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටය හරහා නැවතත් ‘අයන් මෑන්’ චරිතය සිනමා ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.
මේ පිළිබඳව ‘අයන් මෑන්’ චිත්‍රපට චරිතයට පණ දෙන රොබට් ඩවුනි මාධ්‍යයට පවසා තිබුණේ තමාටද ඒ පිළිබඳව දැඩි සතුටක් ඇතිව තිබේන බවය. ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපටයේදී ‘අයන් මෑන්’ චරිතය මිය ගියද බොහෝ ප්‍රේක්ෂකයන් තවමත් ‘අයන්මෑන්’ චරිතයට දැඩි කැමැත්තක් දක්වන බවය. කෙසේ වෙතත්, නැවතත් ‘අයන් මෑන්’ චරිතයක් සිනමාවට ගේන ඒ නම් ඒ පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
85 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
185 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
41 Views