අයන් මෑන් හරහා යළි ප්‍රේක්ෂකයන් හමුවීම සතුටක්
Monday, 27 January 2020 - 16:45 | Views - 983

‘ඇවෙන්ජර්ස් ඉන්ඩ ගේම්’ චිත්‍රපටයේදී ‘අයන් මෑන්’ මියයාමත් සමග ‘අයන් මෑන්’ චරිතය අත්හැර දමන්නට ‘මාවල්’ චිත්‍රපට සමාගම තිරණය කර තිබුණි. කෙසේ වෙතත්, මේ වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිත ‘මාවල්’ චිත්‍රපටය් වූ ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටය හරහා නැවතත් ‘අයන් මෑන්’ චරිතය සිනමා ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

මේ පිළිබඳව ‘අයන් මෑන්’ චිත්‍රපට චරිතයට පණ දෙන රොබට් ඩවුනි මාධ්‍යයට පවසා තිබුණේ තමාටද ඒ පිළිබඳව දැඩි සතුටක් ඇතිව තිබේන බවය. ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්‍රපටයේදී ‘අයන් මෑන්’ චරිතය මිය ගියද බොහෝ ප්‍රේක්ෂකයන් තවමත් ‘අයන්මෑන්’ චරිතයට දැඩි කැමැත්තක් දක්වන බවය. කෙසේ වෙතත්, නැවතත් ‘අයන් මෑන්’ චරිතයක් සිනමාවට ගේන ඒ නම් ඒ පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top