ෂැංහයි ඩිස්නිලන්තය වසා දමයි - [Photos]
Monday, 27 January 2020 - 12:36 | Views - 1,082
ලොවපුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ෂැංහයි ඩිස්නිලන්තය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට හේතුවී ඇත්තේ චීනය පුරා මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයයි.
 
 ෂැංහයි ඩිස්නිලන්ත පාලනාධිකාරිය පසුගිය 25 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු ඩිස්නිලන්තය වසා දැමීමට තීරණය කර ඇත.
 
 විශේෂත්වය වන්නේ චීනයේ නව අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබියදී ඩිස්නිලන්තය වසා දැමීමට සිදුවීමයි. මේ වනවිට චීනයේ අලුත් අවුරුදු සැමරුම් රැසක් අවලංගු කර දැමීමට මෙන්ම චීන මහා ප්‍රාකාරයේ සංචාරකයන් වෙනුවෙන් විවෘත කර ඇති කොටස වසා දැමීමටද කොරෝනා වෛරසය සමත්ව තිබෙනවා.
 
 වෝල්ට් ඩිස්නි සමාගම විසින් 2016 වසරේදී විවෘත කළ ෂැංහයි ඩිස්නිලන්තය වෙත වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයන් පැමිණෙන බව චීන මාධ්‍ය කියයි.

Image result for shanghai disneyland closed

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top