පර්සියානු ගල්ෆ් කිඹුලා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉරාන අත්අඩංගුවට
Monday, 27 January 2020 - 12:08 | Views - 421

'පර්සියානු ගල්ෆ් කිඹුලා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මනුෂ්‍ය ඝාතකයෙකු අත්අඩංගුවට ගෙන මරා දැමීමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අත්අඩංගුවට පත්ව තිබුණි.

36 හැවිරිදි වියේ පසුවන ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඝාතනය වී ඇත්තේ වසර ගණනාවක් පුරා සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.

ඉරානය සෑම වසරකම සිරකරුවන් සිය ගණනක් මෙසේ ඝාතනය කරයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ 2018 දී අවම වශයෙන් පුද්ගලයින් 253 දෙනෙකු ඝාතනය කර ඇති බවය.

ජාත්‍යන්තර පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට ඉරානය තුළ සෘජුවම මරණීය දණ්ඩනය නියම කළ හැකිය.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top