චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පර්යන්තයකට - ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයටත් විශේෂ උපදෙසක්
Monday, 27 January 2020 - 12:01 | Views - 452
චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ පර්යන්තයකට රැගෙන යන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව එම මගීන් එහිදී විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමට ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වන්නේ.
Share This Article