ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉන්දීය ජනරජ දිනයට සුබපැතුම් - [Photos]
Monday, 27 January 2020 - 10:21 | Views - 425
71 වන ඉන්දිය ජනරජ දිනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක්කර තිබෙනවා.

ඊයේ යෙදි දිනයට යෙදී තිබූ ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද්විතීය සම්බන්ධතාවක් පවතින බවත්, එය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බවත්ය.

එමෙන්ම තවදුරටත් දෙරට අතර සබඳතා වර්ධනය වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ජනාධීපතිවරයා යැවූ සුබපැතුම් නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද සුබපැතුම් පණිවුඩයක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව පදනම් වී ඇත්තේ අනනෝන්‍ය මිත්‍රත්වය මත බවයි.

Image result for marching

Image result for marching

Image result for marching

Image result for marching
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top