ලොවක් තැතිගන්වන කොරෝනා වෛරසයෙන් සුව වූ පළවෙනි වාසනාවන්ත පුද්ගලයා - [Video/Photos]
නැගෙනහිර චීනයේ ෂෙජියැන්ග් පළාතේ කොරෝනා වසංගතයට ගොදුරු වී සුවය ලැබූ පළමු රෝගියා බවට 46 හැවිරිදි පුද්ගලයෙකු පත්ව තිබේ.
යැං යන නමින් හදුන්වන මෙම පුද්ගලයා සතියක කාලයක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර දීර්ඝ කාලයක් තිස්සේ වුහාන් හි ජීවත් වූ ඔහු දිනපතා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරුන් හමුව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
