බ්‍රසීලයේ ගං වතුරින් සහ නායයෑම්වලින් 30 දෙනෙකු මරුට - [Photos]
Monday, 27 January 2020 - 9:42 | Views - 425
බ්‍රසීලයේ ගං වතුරින් සහ නායයෑම්වලින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගලයන් 2500 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

Image result for brazil flood 2020

Image result for brazil flood 2020

Image result for brazil flood 2020

Image result for brazil flood 2020

Image result for brazil flood 2020
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top