පිලිපීන නාවික හමුදා නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට
Monday, 27 January 2020 - 9:40 | Views - 483
පිලිපීන නාවික හමුදාවට අයත් නෞකා දෙකක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා.

රමොන් අල්කරාස් සහ ඩවාඕ ඩෙල්සූර් යන නෞකා දෙක තුන්දින නිල සංචාරයක් සඳහා මෙලෙස ඊයේ කොළඹ වරායට පැමිණි බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම නෞකාවල අණදෙන නිලධාරීන් ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී එම ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඔවුන් අනිද්දා දක්වා මෙරට රැඳී සිටීන අතර, එම කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කරන සුහද ක්‍රීඩා තරග, සංස්කෘතික වැඩසටහන්වලට ද සහභාගිවීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top