දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Monday, 27 January 2020 - 9:32 | Views - 350
අද (27) දිනය තුල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
Share This Article