කොරෝනා නිසා චීනයේ සංචාරක තහනම දීර්ඝ කෙරේ
Monday, 27 January 2020 - 8:52 | Views - 500
චීනයේ කොරෝනා වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ලූනා නව වසර වෙනුවෙන් ලබාදී තිබූ නිවාඩු කාලයද දීර්ඝ කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බවයි.

කොරෝනා වෛසරය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවද 2700 ඉක්මවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වය හමුවේ චීනයේ පැවැත්විමට නියමිතව තිබූ ජාත්‍යන්තර තරග දෙකක සත්කාරකත්වය චීනයට අහිමිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මාර්තු මස 13 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ගෘහස්ථ මළල ක්‍රීඩා තරගය සහ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත වූ ආසියානු ගෘහස්ථ මළල ක්‍රීඩා තරගයේ සත්කාරකත්වයයි මෙලෙස අහිමිවී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top