ඉන්දිය ජනරජ දිනය අදයි
Sunday, 26 January 2020 - 11:32 | Views - 673
71 වන ඉන්දිය ජනරජ දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නවදිල්ලි නුවර ඓතිහාසික රතු බලකොටුව පරිශ්‍රයේ විශේෂ ආචාර පෙළපාලියක් පැවැත්වෙන්නේ එරට යුද ශක්තිය පිළිබිඹු කරමින්.

එය ආරම්භ වන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජාතික යුද ස්මාරකය වෙත පැමිණ ඉන්දියාව වෙනුවෙන් දිවි පිදු සොල්දාදුවන්ට උපහාර දැක්වීමෙන් අනතුරුවයි.

ඉන්පසු ජාතික ධජය එසවීම සහ ආචාර වෙඩි මුර 21 ක් පැවැත්වීමට නියමිතයි.

ජනරජ දිනය නිමිත්තෙන් නවදිල්ලි නුවර අද දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා දහස් සංඛ්‍යාත පොලිස් සහ හමුදා භටයින් යොදවා ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top