නින්ද නිසා සිදු වූ රිය අනතුරින් මව සහ පුතුන් දෙදෙනා රෝහල් ගත කරයි - Video & Photos
Saturday, 25 January 2020 - 17:03 | Views - 556
අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම හංදියේදී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

මෝටර් රථයක ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි තඹුත්තේගම පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මෝටර් රථයේ සිටි මව සහ පුතුන් දෙදෙනා තුවාල ලබා තඹුත්තේගම සහ අනුරාධපුරය යන රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා.

ලොරි රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top