තම දෙමවුපියන් දෙදෙනා සහ පවුලේ සාමාජීකයින් 4 දෙනෙක් වෙඩි තබා ඝාතනය කළ නරුමයෙක් - Video & Photos
Saturday, 25 January 2020 - 13:20 | Views - 713
26 හැවිරිදි තරුණයා සමූල ඝාතනයක් කළ හේතුව?
දෙදෙනෙකුගේ දිවි අනූ නවයෙන් ගැලවුණූ හැටි..
ජර්මනිය කැළඹූ සිදුවීම ගැන පොලිස් විමර්ශන..
 
26 හැවිරිදි තරුණයෙකු සිය දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ජර්මනියේ රොට් - ඇම් - සී නුවරින් වාර්තා වුණා.
 
අවන්හලකදී තමා පුද්ගලයන් කිහිපදෙනෙකුට වෙඩි තැබූ බව පොලීසිය වෙත දැනුම් දී ඇත්තේ ද ඔහු විසින්.

පවුලේ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැලකෙන නමුදු ඒ සඳහා නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
 
මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 36, 65 සහ 69 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා අවුරු 36, 56 සහ 62 වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙයින් දෙදෙනෙකු ඔහුගේම මවුපියන් වීම විශේෂත්වයක්.
 
මෙම සිදුවීමෙන් පසු අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය විසින් කඩිනම් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Police swoop in on the area in the southwestern German town of Rot am See, Baden-Wuerttemberg, where six are believed to have been shot deadThe shooter opened fire at the building shortly after midday in the southwestern town of Rot am See, Baden-Wuerttemberg, 105 miles northwest of Munich. Heavily armed cops (pictured) descended on the scene todayOfficers gather near the crime scene which is reported to be a German barAalen police said a gunman opened fire shortly after midday in the southwestern town of Rot am See, Baden-Wuerttemberg, 105 miles northwest of MunichForensic teams in southwest Germany were also seen entering the bar after the shooter killed six believed to be family membersOfficers gather near the crime scene which is reported to be a German bar


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top