ලබන වසරේදී ජන හා නිවාස සංගණනයක්
Saturday, 25 January 2020 - 12:51 | Views - 509
ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් පවත්වන ලෙස මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජන හා සංඛ්‍යාලේඛන දෙපාතමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

ඒ, ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.

ශ්‍රී ලංකාවේ පැවති මුල්ම ජන හා නිවාස සංගණනය 1881 වසරේ පවත්වා තිබෙනවා.

එහිදී  සමස්ත දිවයිනේම ජනගහනය ලෙස වාර්තා වී ඇත්තේ විසි හත් ලක්ෂ 59,700ක්.

ඉන් පසු වසර කිහිපයකට වරක් ජන හා නිවාස සංගණන පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ අවසන් ජන හා නිවාස සංගණනය 2012 වසරේදී පවත්වා තිබෙනවා.

එහිදී මෙරට සමස්ත ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ 53,459ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එම සංගණනයේදී මෙරට සිංහල ජන ගහනය සියයට 74.4ක් ලෙස ද සදහන් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top