ජාතික බොක්සිං ශූරතාව යුද හමුදාවට
Saturday, 25 January 2020 - 12:24 | Views - 465
2019 ජාතික බොක්සිං ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා යුද හමුදාව සමත් වී තිබෙනවා.
එහිදී යුද හමුදාව රන් පදක්කම් 5ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් වසරේ ජාතික බොක්සිං ක්රීඩා සමාජය ලෙස ද සම්මාන හිමි කර ගත්තා.
එමෙන්ම යුද හමුදාවේ කෝප්රල් සඳකැලූම් දක්ෂම බොක්සිං ක්රීඩකයාට හිමි කුුසලානය දිනා ගැනීමට සමත් වුණා.
Share This Article