ජර්මනියේ තරුණයෙකු සිය මව්පියන් ඇතුළු 06ක් වෙඩි තබා ඝාතනය කරයි
Saturday, 25 January 2020 - 10:44 | Views - 1,109
26 හැවිරිදි තරුණයෙකු සිය දෙමව්පියන් ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ජර්මනියේ රොට් - ඇම් - සී නුවරින් වාර්තා වුණා.
අවන්හලකදී තමා පුද්ගලයන් කිහිපදෙනෙකුට වෙඩි තැබූ බව පොලීසිය වෙත දැනුම් දී ඇත්තේ ද ඔහු විසින්.
පවුලේ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැලකෙන නමුදු ඒ සඳහා නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article