කොරෝනා වෛරසය වැළඳුණු රෝගියෙකු ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි
Saturday, 25 January 2020 - 10:25 | Views - 2,021
මේ වන විට ලෝකයේම අවදානය යොමුව ඇති කොරෝනා වෛරසය ආසාධිත රෝගීයෙකු ඕස්ට්‍රේලියාවෙන් හමුව ඇති බව එරට මාධ්‍ය මීට මොහොතකට පෙර තහවුරු කළා.

වික්ටෝරියානු සෞඛ්‍ය නිලධාරීන් විසින් මෙම රෝගීයාට වැළඳි ඇත්තේ කොරෝනා වෛරසය බව සනාථ කර ඇති අතර එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රෝගාතුර චීන ජාතිකයා ජනවාරි මස 19 වනදා මෙල්බර්න් නුවරට පැමිණියේ වුහාන්හි සති දෙකක් ගත කිරීමෙන් පසුව බවයි.

රෝගීයා හුදකලාව ප්‍රතිකාර ගනිමින් සිටින බවත්, කලබල නොවන ලෙසත් එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top