නවගමුවේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Saturday, 25 January 2020 - 10:17 | Views - 677
නවගමුව - රණාල ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 304යි ග්රෑම් 56ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ රාත්රියේ 8ට පමණ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
23 හැවිරිදි සැකකරු කහහේන ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article