යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
Friday, 24 January 2020 - 16:09 | Views - 346
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහායි ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණේ.
Share This Article