විරෝධතාවයක් හේතුවෙන් මුහුුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා (ඡායාරූප)
Thursday, 23 January 2020 - 18:56 | Views - 690
අලූත්ගම දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුකෙරෙන විරෝධතාවක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අලූත්ගම දුම්රිය ස්ථානයට ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් අද පස්වරුවේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top