අමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු ජුබිලි බැල්ල- [Photos]
Thursday, 23 January 2020 - 15:57 | Views - 703
අමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු හස්කි වර්ගයේ බැල්ලකට නව නිවහනක් හිමිවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවුරුදු 4ක් වයසැති සයිබීරියානු හස්කි වර්ගයේ සුනඛධේනුවක් වන ඇයගේ නම ජුබිලී බවයි වාර්තාවන්නේ.

2018 වසරේදී ජුබිලී උපත ලබා තිබෙන්නේ නිව් ජර්සි හි මටවාන් නුවර පිහිටි හස්කි බල්ලන් බෝ කරන ස්ථානයක වන අතර අමුතු විදියේ ඇස් පිහිටීම හේතුවෙන් ඇයව බාරගන්නට කිසිවකු ඉදිරිපත් වී නැහැ.

මේ නිසා ඇය උපත ලැබූ සුනඛ අභිජනන මධ්‍යස්ථානයෙන් ඇයට යන්නට සිදු වූයේ ඇයව නඩත්තු කිරීමට එම මධ්‍යස්‍ථානයට නොහැකි වූ නිසයි.

ඇස් පිහිටා ඇති ආකාරය අනුව ජුබ්ලිගේ මුහුණෙන් පෙනෙන්ට තිබෙනේ විමතියට පත් වූ පෙනුමක්.

හස්කි සුනඛයන් නපුරු නොවුනත් ජුබිලිගේ ඇස් නිසා ඇයගෙන් නපුරු පෙණුමක්ද පෙනෙන්නට තිබෙනවා.

ඇයගේ එම නපුරු පෙණුමද ඇයව කිසිවකු බාර නොගැනීමට හේතු වී තිබෙනවා.

ජුබිලී ගැන තොරතුරු සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන්න්නට පටන් ගත් අතර ඉන් පසුව හස්කි සුනඛයන් වෙනුවෙන් රැකවරණය දෙන ආයතනයක් ඇයව බාරගෙන තිබෙනවා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top