කලකට පස්සේ අති සාර්ථක වූ සායිෆ්
Thursday, 23 January 2020 - 14:45 | Views - 742
වසර කිහිපයක් තිස්සේ දිගින් දිගටම අසාර්ථක නළුවෙකු බවට පත්ව සිටි සායිෆ් අලී ඛාන් මේ වනවිට තිරගත වන ‘ටන්හාජි’ චිත්‍රපටය හරහා යළි සාර්ථක නළුවෙකු බවට පත්ව සිටියි.

මේ වනවිට මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 167ක ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තුළ සායිෆ් පමණක් රංගනයෙන් දායක නොවන නිසාවෙන් ඔහු සාර්ථක නළුවෙකු බවට ඇගයිම ප්‍රමාණවත් නොවන බවය.

‘ටන්හාජි’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සායිෆ් සමගින් අජේ දේව්ගන් නිරූපණය කරන අතර, අජේගේ බිරිඳ කාජල්ද මෙහි රංගනයෙන් දායක වී ඇත එමෙන්ම ‘ටන්හාජි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් නිර්මාණය වූවක්ද වෙයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top