තෙල් මිලෙහි වෙනසක් නැහැ
Thursday, 23 January 2020 - 13:33 | Views - 427
ගල්ෆ් කලාපයේ පවතින ගැටළුකාරී තත්ත්වයත් සමඟ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවට පසුගිය දා රජය ප්‍රකාශ කළත් මේ වන තෙක් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර නොමැති බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article