විදෙස් ජනපති දියණියගේ දැවැන්ත සූරාකෑම
Thursday, 23 January 2020 - 11:18 | Views - 840
විදෙස් ජනපති දියණියගේ දැවැන්ත සූරා කෑම අප‍්‍රිකාවේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි ඉසබෙල් ඩොස් සැන්ටෝස් සිය වත්කම් උපයා ගත්
ආකාරය පිළිබඳ අනාවරණය වීමත් සමග එම කලාපය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ රහසිගත ලේඛණ කිහිපයක් පිටවීමෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඇන්ගෝලානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන ඉසබෙල් ඩොස් සැන්ටෝස් මෙලෙස ධනවත් වී ඇත්තේ සිය රටේ ඉන්ධන, දියමන්ති සූරාකෑමෙන් සහ
වෙනත් ගනුදෙනු වලින් ඉපයූ ලාභවලින් බවයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ.

සිය පියා වන ජෝස් සැන්ටෝස් ඇන්ගෝලාවේ ජනාධිපතිවරයාව සිටි සමයේ ඇය මෙලෙස ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කර ඇතැයි සඳහන්.
කෙසේවෙතත් තමන්ට එල්ල වන චෝදනා ඉසබෙල් ඩොස් සැන්ටෝස් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

Image result for Isabel dos Santos
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top