ගුවන් තොටුපළේ නව වීසා කවුළු දෙකක්
Thursday, 23 January 2020 - 9:00 | Views - 564
දිවයිනට පැමිණීමේදී හා පිටව යාමේදි ශ්‍රී ලාංකිකයින් සඳහා ගුවන් තොටුපල තුළ වෙනම වීසා කවුලූ දෙකක් විවෘත කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් තොටුපලේ සිදුකළ හදිසි සංචාරයේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි කියා සිටියේ.

කටුනායක ගුවන් තොටුපලට අමතර පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද මේ වනවිට පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.  

ගුවන් තොටුපලට පැමිණෙන මාර්ගයේ පවතින තදබදයට පිළියමක් ලෙස ඇවරිවත්ත මංසන්ධිය අසළින් විකල්ප මාර්ගයක් ඉදිකිරීමටද විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ වනවිට පියවර ගෙන ඇති බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top