එජාපෙන් ඉවත්ව තනිව තරග කිරීම පිළිබඳ තීරණය කිරීමට දෙමළ ප්රගතිශීලී සන්ධානය 27 වනදා රැස්වෙයි
Thursday, 23 January 2020 - 8:11 | Views - 327
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්ව වෙනම ලකුණක් යටතේ තරග කරන්නේ ද යන්න තීරණය කිරීම සඳහා දෙමළ ප්රගතිශීලී සන්ධානය ලබන 27වනදා නුවරඑළියේදී රැස්වී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් පවසනවා.
Share This Article